සුපුරුදු අදුරු ලොව තුල...
තනිවුනාවේ මා
ආසිරිමල් වැසි වසින්නට
පතමි ඔබෙ දිවි මගට
පව් බලන්නට
කූඩු කඩාලා
නොහැක මා හට
ඔබේ ලොව ගැන
කැදලි තැනූ
නිබඳ සිතන විට
හදේ ගැස්මක් දැනෙයි
මුකුලිත වූවත්
අපේ හදවත් සනසමින්
බැඳුනු සෙනෙහස
නිබඳ ඔබ
නොහැකි
බැඳුමෙන් බැඳී ඇත
අත පොවන්නට
මගේ ලෝකයට
අසරණවූ
මා මෙලෙස
සිතුවත්...