කුඩු කාරයින්ව (බිස්නස්කරන වුන්) සුද්ද කරලා දානවා
හිරකාරයේ ලවා ගොවිතැන් කරවන්වා
පාර්ලිමන්ට් එකට මිනිමම් අධ්‍යාපන ලෙවල් එකක් වයස ලෙවල් එකක් දානවා.
පොදු මුදල් හොරකන් කරන උන්ට දඩුවම් වෙනස් කරනවා
ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් දෙවල් වලට අනුග්‍රහය දෙනවා (ගැනුන්ව නෙමෙයි)
කර්මාන්ත පුඵවන් තරම්...