1. ප්‍රින්ටිං කොස්ට් එක තීරණය වෙන්නේ පිටු ගාණ, පාවිච්චි කරන කොළය, කවරයට පාවිච්චි කරන බෝඩ් එක සහ කලු සුදුද නැත්තං කලර් ද කියන එක අනුව.
2. තමන්ම පොත්, පොත් සාප්පුවලට දාන එක ප්‍රාෙයා්ගික නැහැ බං. උඹටම එපා වෙයි. අනික් එක කෙනෙක් තනියම පොත මාකට් කරනකොට පොත් සාප්පුකාරයෝ ගණන් ගන්නේ නැහැ. ඔය පොත්වල ඒ...