ඩිලන් ජේ

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    දැනට ඇමරිකාවේ පදිංචිව සිටින අපේ ශ්‍රී ලාංකික රැප් ගායකයකු වන ඩිලාන් ජයසිංහ හෙවත් ඩිලන් ජේ ප්‍රධාන චරිතයක් රගපාන ‘‘හොලෝ පොයින්ට්“ චිත්‍රපටය මේ වන විට නිකුත් වී තිබෙනවා. සිය බිරිද සහ දියණිය මරා දැමූ මිනීමරුවන් පසුපස යන පුද්ගලයෙකුගේ කතාවක් රැගත් හොලෝ පොයින්ට් හි අයි.එම්.ඩී.බී. අගය 4.7 කි. කෙසේ වෙතත් ඩිලන් විසින්ම නිෂ්පාදනය කර රගපාන හොලෝ පොයින්ට් විශේෂත්වයක් නොමැති සාමාන්‍ය ගනයේ සටන් චිත්‍රපටයකි.

    hpTeylT.jpg

    ZhHALb2.jpg
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113

    low budget shit ..ඕකට වැඩිය හොදට රගපානව monkey kingdom එකේ වදුරෝ ටික ..
     
    xingchong

    Active member
  • Nov 10, 2017
    106
    77
    28
    අපෝ :baffled::baffled::baffled: ගිය මාසේ ඩේටා ඉතුරු නිසා බෑවා. මේක දැක්ක ගමන් ඩිලීට් කරා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දැනට ඇමරිකාවේ පදිංචිව සිටින අපේ ශ්‍රී ලාංකික රැප් ගායකයකු වන ඩිලාන් ජයසිංහ හෙවත් ඩිලන් ජේ ප්‍රධාන චරිතයක් රගපාන ‘‘හොලෝ පොයින්ට්“ චිත්‍රපටය මේ වන විට නිකුත් වී තිබෙනවා. සිය බිරිද සහ දියණිය මරා දැමූ මිනීමරුවන් පසුපස යන පුද්ගලයෙකුගේ කතාවක් රැගත් හොලෝ පොයින්ට් හි අයි.එම්.ඩී.බී. අගය 4.7 කි. කෙසේ වෙතත් ඩිලන් විසින්ම නිෂ්පාදනය කර රගපාන හොලෝ පොයින්ට් විශේෂත්වයක් නොමැති සාමාන්‍ය ගනයේ සටන් චිත්‍රපටයකි. :sorry::sorry: