ප්‍රශ්ණ හැමෝටම තියෙනවා මචං. උබට හිතෙනවා ඇති උබට තමයි ලොකුම ප්‍රශ්ණේ තියෙනවා කියලා..
ඒකට හරියන්න ඔක්කෝම අතඇරලා මැරුනයි කියලා ප්‍රශ්ණ ඉවර වෙන්නේ නෑ.
උබ බොළද නෑ කිව්වට උබ පට්ටම බොළදයි බං
කල්පනාකරලා බලලා හරි විදියට ජීවිතයට මූණ දියං..
මූණ දෙන්න බැයි නම් වෙන මොකක් හරි දියං:lol:...ජය..