Mira eka Alto eka
SUV යනවා නම් හොන්ඩ ජපන් CRV එකට යන්න. මේ මසේ රිලීස් කරනවා. නැත්නම් විසල් එක පුලුවන් 160 ඉදලා Z එක තියෙන්වා. අවුරුද්ද කිලෝමීටර ගාන එක්ක ගාන වෙනස් වෙයි. නැතිව ගන්නවා නම ඉන්දියන් වාහන ගොඩක් ටියෙන්වා දැන් . ටෙසර් , කියා එකේ සෙට් එකක් තියෙනවා. 7න් සිට්ස් බලනවා නම් ඉන්ඩියන් ඒවා ගාන...