මංගල මොනා කිව්වත් පොරට ඡන්දෙ දෙන සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක කැඩෙන්නේ නෑ. මොකද මංගල තමන්ට වැඩකරපු එවුන්ට සලකනවා. චාටර් වෙවී හිටපු උන්ට රස්සාවක් දෙනවා. ඒකයි මිනිහට මාතර හැමදාම ඡන්ද තියෙන්නේ. වෙන එවුන් කරන්නේ තමන්ට උදව් කරපු එවුන්ට නෙමෙයි විරුද්ධව වැඩකරපු එවුන්ටනේ සලකන්නේ. මංගලගේ වෙනස ඒකයි.