ප්‍රමිතියක් ඈතිව පුද්ගලික විශ්වවිද්දයාල ඈති උනාට කිසි ප්‍රශ්නයක් නෑ... ගොඩක් උන් කියන තවත් ගොන් කතාවක් තමයි සල්ලි තියෙන එකා රට ගිහිල්ලා හරි ඉගෙන ගන්නවා සල්ලි නෑති මනුස්සය වෙනුවෙන් තමා පුද්ගලික විශ්වවිද්යාල ලන්කාවේ ඈති කරන්න ඕනි කියලා. සයිටම් එකේ මෙඩිසින් කරන කෙල්ලෙක් එක වාරිකයක් ගෙව්වා මට මතකයි...