වරදකුත් නෑ බං. ඒත් මහා කැත ගනං බං ඕවා ගන්න ගියාම.:oo::oo:
ඊටවඩා හොදයි Used ජප්පෙක් ගන්නවා.
DPMC authorise service center එකෙන් කරන්නේ මචං ඔක්කොම ඔරිජිනල් පාට්ස් දාන එක විතරයි. ඉන් එහා කොම්පැණි වගකීම් නෑ. මමත් ඒ දවස් වල ඕකුන්ගෙ බයිලා අහන්න ගිහා සර්විස් සෙන්ටර් ගානේ..;)