දැන් මෙහෙම හිනා ගියාට පට්ට දුක හිතුන ඒ මිනිස්සු ගැන...කුඩු , ගංජ ගහල, මිනී මරල හිරේ ආවට අඩුවක් නැතුව මනුස්සකම ඒ මිනිස්සු ලඟත් තිබුන කියල දැනුනෙ මේ සීන් එකෙන්.....පාරක වැටිල හිටියත් අහක බලාගෙන යන මිනිස්සු ඉන්න රටේ එදා එතන හිටපු හැම කෙනෙක්ම වගේ ඇවිත් ඇහුව බැලුව මොකද අසනීපෙ කියල....ඒ වගේම මට...