Ow ban.
ඒකයි ලොකුම අවුල.
දැන් බලහං. පොහොට්ටු කාරයෝ ටික ඔක්කොම බලන්නේ හිරු නිවුස් සහ දෙරණ නිවුස්.
යූ එන් පී කාරයෝ ටික ඕක්කොම බලන්නේ අයි ටී එන් එකයි රූපවාහිනියයි.
මෛත්‍රීලගේ රනිල්ලගේ චාටර් වැඩයි කෙලවපු ඒවයි රූපවාහිනියෙයි අයිටීඑන් එකෙයි පෙන්න්නේ නෑ.
මහින්දලගේ ගේම් එහෙම චාටර් වැඩ හිරු එකෙයි...