ආසියාවේ උසම දැල්පන්දු ක‍්‍රිඩිකාව
The netball queen from Jaffna
තර්ජිනී ශිවලිංගම් යාපනයේ ඉපිද කොළඹ පැමිණෙන්නේ ඇගේ එක් සිහිනයක් සැබෑ කර ගැනීමට නොහැකි වූ නිසාය.උසස් පෙළ විභාගය සමත් වීමත් සමගින් ඇය මඩකළපුව නැගෙනහිර විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ කථිකාචාර්යවරියක වීමේ අභිලාශය පෙරදැරි...