"අඩෝ ආන්ඩුවටත් වඩා උඩින් ඩෝ GMOA නොහොත් වයිද්‍ය පකයන්ගේ සන්ගමේ තියෙන්නෙ."
"අපි තමයි ආන්ඩුව දිනෙව්වෙ, අපි බටන් එකක් ප්‍රෙස් කලා, ආන්ඩුව දින්න. නැතුව මේ මහජනය චන්දෙ දුන්නු බක්ක්කක් හුක්කක් නෑ"
"ඇගේ තියෙන වකුගඩ්ඩ ඇගට අමුතු බක්කක් නෙමෙයි, ඒක ඇගේ කොටසක්. ඇග තියෙන්න ඒක තියෙන්න ඕනෙ, අමුතු බක්කක් නෑ...