[SIZE="4"]ස්වයංවින්දනයෙන් දියවැඩියාව හා පිළිකා වලින් වැලකිය හැකි බවට මතයක්
Science
ස්වයං වින්දනය ගැන දුර්මත රාශියක් පවතිද්දී ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක කණ්ඩායමක් විසින් නව මතයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ ස්වයං වින්දනයේ යෙදීම ශරීර සෞඛ්‍යට බොහෝ හිතකර බවයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි...