මෙච්චර කාලයක් කඹේ උනේ මෙහෙමනෙ. ඕක වෙනස් කරන එක නම් හොදයි තමා. එත් මේක් උනේ කලින් විදියට. ඒකට උන්ට වැරැද්දක් කියන්නත් බෑ. මේ වගෙ ඩිස්කශන් එකක් නැතුව වෙනස් කරා නම් කට්ටියක් ඒකටත් බනිනව වෙනස් කරපු හින්ද පැරදුනා කියල. අනික රූල්ස් දාන්න ඕන ටීම් හදන්න කලින්. ඊට පස්සෙ වෙනස් කරනන් බෑ. කරනව නම් ආයෙ මුල...