1. Miami-Vice

    ‘Death to the Islamic Republic’ 🇮🇹 ☠️💀

    ෆුල් වලි නැකතකින් 2026 පටන් අරං තියෙන්නෙ :lol:
  2. Miami-Vice

    Lap eka awa sinhalu

    (y)
  3. Miami-Vice

    😁කිව්වම ඇඟට ගැම්මක් එන Brand නෙම් මොනාද?😁

    දැං නැද්ද බං අම්බුජා සිමෙන්ති?
  4. Miami-Vice

    පුටින්ගෙ නැව ට්‍රම්ප් යටතට.. "උබලට මොන තෙල්ද පො@#$හ්.. ට්‍රම්ප් ගුගුලයි" රුසියානු යුද නැව සහ සබ්මැරීනය මීක් කියමින් පැන දුවයි..

    ඕව දාන්න එපා අවුරුදු හතරක් තිස්සෙ ගුටි කන ජෝකර් ෆෑන්ස්ලට සූරතාන්තයට පත් වෙන්න චාන්ස් එකක් ලැබුන වෙලාවෙ :lol:
  5. Miami-Vice

    සරුංගලෙත් ඵක්කම උඩ ගිය high IQ ලංකන් කොල්ලා..☺️☺️

    ඌ ආයි සරුංගල් අරින තැනකවත් ඉන්නෙ නෑ :lol:
  6. Miami-Vice

    පුටින්ගෙ නැව ට්‍රම්ප් යටතට.. "උබලට මොන තෙල්ද පො@#$හ්.. ට්‍රම්ප් ගුගුලයි" රුසියානු යුද නැව සහ සබ්මැරීනය මීක් කියමින් පැන දුවයි..

    මිලිටරි ඇක්ෂන් ගන්ඩ ඕනෙ වෙන්නෙ නෑ කොහොමත්, නේටෝ එකේ උන් ගූ බයයි ඇමරිකාවට :lol: නේටෝ එකේ උන්ට වෙන්නෙ උන්ටම ගහ ගන්ඩ ට්‍රම්පච්චිත් එක්ක එකතු වෙලා කැනඩාවත් බය වෙලා ඉන්නෙ උංගෙ තෙලුත් හොරා කයි කියල... අනුන්ගෙ දේ හොරා කන එක හෙන ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්න ගොබ්බයොත් ඉන්නව ඉතිං :lol:
  7. Miami-Vice

    මියගොස් අදට වසර 83 ක් සපිරෙන ශ්‍රේෂ්ඨ මානවවාදී විද්‍යාඥයා වූ "නිකොලා ටෙස්ලා"

    සුපිරිම ඩයල් එකක් :cool: "එඩිසන් ඇතුළු පිරිස ටෙස්ලාගේ AC පද්ධතිය භයානක බව පෙන්වීමට සුනඛයන් සහ අලි ඇතුන් පවා ප්‍රසිද්ධියේ විදුලි සැර වැද්දීමට ලක් කළහ." :-(
  8. Miami-Vice

    මොකක්හරි ලොකු දෙයක් වෙන්න යනවා වගේ...💥😳😳😳

    කොහෙ ගහන්ඩද බං, නේටෝ එකේ උන්ට වෙන්නෙ උන්ටම ගහ ගන්ඩ ට්‍රම්පච්චිත් එක්ක එකතු වෙලා :lol: ට්‍රම්පච්චි නේටෝ එක දෙකේ කොලේට දාල උන්ව ලඟ තියාගෙන ටොකු අනිනව, CNN President Donald Trump touted America’s might in NATO while questioning whether the alliance would come to the US’ defense if needed...
  9. Miami-Vice

    RC cars & parts

    bump
  10. Miami-Vice

    පුටින්ගෙ නැව ට්‍රම්ප් යටතට.. "උබලට මොන තෙල්ද පො@#$හ්.. ට්‍රම්ප් ගුගුලයි" රුසියානු යුද නැව සහ සබ්මැරීනය මීක් කියමින් පැන දුවයි..

    ට්‍රම්පච්චි ග්‍රීන්ලන්තෙ, කැනඩාවත් අල්ල ගනී වගේ තග දාල මේ යන විදියට, නේටෝ එකේ උන්ට සද්ද වහල ඉන්ඩ තියෙන්නෙ මුකුත් උනේ නෑ වගේ :lol:
  11. Miami-Vice

    මෙන්න මේ ප්ලේස් එක කොහෙද?? කොළඹ වර්ෂ 1986

    එහෙ නෙමේ බං, ඊට කලින් වංගුවෙන් හැරිල යන්ඩ ඕනෙ
  12. Miami-Vice

    SLT එකෙන්, දවස් 6ට 1 TB ලං වෙන්නෙ download කරලා!

    වඳුරට දැලි පිහිය හම්බුනා වගේ 🤦‍♂️
  13. Miami-Vice

    හොඳ TV Series

    From එකේ උන් කතා කර කර ඉන්න ඒව වැඩි නැද්ද? වැඩිය පයිට් එහෙම නෑනෙ බං... එපි 3ක් විතර බලල නවත්තල දැම්ම :-(

    No contents