සිපිරි ෙග් පාමුල
''මේ ලෝකේ ඉන්නේ හිර ගෙදර ඉන්න අයයි, හිර ගෙදරට එන්න ඉන්න අයයි"
-සිරදඩුවම් විදින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්
මේ අදහස මම අද ඇහුවේ ජාතික රූපවාහිනියේ ගිය වැඩසටහනකින්. පසුගියදා වැලිකඩ සිරගෙදර දඩුවම් විදින සිරකරුවන්ගේ කාව්‍ය නිර්මාණ රැගත් ග්‍රන්ථයක් එළිදැක්වුණා ''...