ඔය account එක ඩොන් ගල close කරාම එකේ තියෙන්න සල්ලි අලුතෙන් හදන account එකට ප්‍රදුර්බුත වෙන්නේ නෑ:no::P
Our review is complete and we have restored your account.
එහෙම කියනවා නේ බලන්න account එකේ දැන් අව්ලක් නැතුව restored කරලද කියල ;)
එහෙම කරලා නම් paypal balance එක;
1. HNB card එකට...