පබ්ලික් කොමියුනිටි වල කොහොමත් මෙම්බර්ස්ලා ඉන්නෙ ෆේක් වලින් තමා.. මොන මෝඩයද මේවට තමන්ගෙ පෞද්ගලික තොරතුරු දාන්නෙ.. උඹ විතරක් නෙමේ මේකෙ අනිත් උනුත් එහෙම තමා.. ඉතිං ඒ කතාවෙ වැරැද්දක් නෑ..
අනික කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා කොමියුනිටි එකට වැඩක් නැහැ.. වැඩක් තියෙන දෙයක් කරපං.. ඔය චීත්ත දැක්කාම කලිසම තෙත්...