1. rombo

    pregnent help

    http://forumimages.seniorennet.be/liana*/24493-20130111-fa6ae2.jpg මම නම් ගැහුවේ මේක මචන්. පාරේ විකුනන එකෙන්ගෙන් ගත්තේ.
  2. rombo

    මෙහෙම කරන්න ♥♥♥

    mama hithannea create karapu ekak machan.. balapan windows ehema
  3. rombo

    song need

    https://www.youtube.com/watch?v=nacuz2EeHsgnacuz2EeHsg මේ සින්දුවේ ඔරිජිනල් mp3 track එක හොයලා දේන්න පුලුවන්ද ?
  4. rombo

    බබා අඩනවා කිරි මදිනිසා....

    මම නම් පිටි දුන්නේම නැහැ බ්‍රො... දැන් වයිෆ්ට කිරි තියන නිසා බබා අවුලක් නැතුව රැට නිදා ගන්නවා Thanks Bro:yes::yes:
  5. rombo

    බබා අඩනවා කිරි මදිනිසා....

    රන්ඩු වෙන්න එපා බොලව්... දැන් හරි යාලුවනේ... මම වෙන කිරි මොකුත් දුන්නේ නැහැ. දැන් වයිෆ්ට කිරි එනවා හොදට.... බොහොම ස්තුතියි වචනයකින් හරි උදවු කරපු හමොටම
  6. rombo

    බබා අඩනවා කිරි මදිනිසා....

    රන්ඩු වෙන්න එපා බොලව්... දැන් හරි යාලුවනේ... මම වෙන කිරි මොකුත් දුන්නේ නැහැ. දැන් වයිෆ්ට කිරි එනවා හොදට.... බොහොම ස්තුතියි වචනයකින් හරි උදවු කරපු හමොටම
  7. rombo

    උදව්වක් ByPass

    :yes::yes::yes::yes::yes::yes: මචන් අනුරාධපුරයේ ගුණවර්ධන සිංහල වෙදතුමා ගාවට එක්ක යන්න. 0252223128 යන්න කලින් දවසේ මේ නොම්බරයට කතා කරලා හමුවීමක් දාගන්න ඕන. උදේ 8.30 ට තමයි පටන් ගන්නේ කොල් අන්සර් කරන්න. හමුවීම දාගන්න එක තමයි ටිකක් අමාරුම වැඩේ. මතක ඇතුව ලෙඩාගේ හැදුනුම්පත අතට අරගෙන කොල් කරන්න...
  8. rombo

    බබා අඩනවා කිරි මදිනිසා....

    ස්තුතියි හැමොටම... තව අදහස් තියනම් දාන්න....
  9. rombo

    බබා අඩනවා කිරි මදිනිසා....

    බබා අඩනවා කිරි මදිනිසා.... යාලුවනේ.... අපේ මුල්ම බබා ලැබුනේ 22 දා. සීසේරියන් එකකින් තමයි බබා ලැබුනේ. වයිෆ්ට තාම හරියට කිරි එරේන්න‍ෙ නැහැ. බබා අඩනවා කිරි මදිනිසා. මොකක්ද කරන්න පුලුවන් ? පිටි වර්ග මොනවාද දෙන්න පුලුවන් ?
  10. rombo

    Keyboard?????යමහා

    Yamaha psr 340 ekak thiyanawa galle wala. 35000 kata dennam. power pack eka nam nehe puthe. awurudu 10 kin withara play kareth nehe.
  11. rombo

    ෆේස්බූක් Something Went Wrong

    මගෙත් එහෙමයි..
  12. rombo

    ගාල්ලේ බලන්න පුළුවන් තැන්

    කොටුව- නානවා නන් කොටුව ප්‍රදීපාගරය ලග - රෑමස්සල - ‍කොට්ටව කැලය - තව තියනවා ඔන නම් නෙම්බරේ දීපන් කොටන්න කම්මැලියි
  13. rombo

    kiri mora malu recipe

    b u m p macho
  14. rombo

    Mathara Coconut

    ගාල්ලේ නම් පොල් 55-60 වැලිගමින් මාලු ගන්න පුලුවන් අඩුගානකට
  15. rombo

    Galle Doctor

    DOCTOR SARATH LEKAMWASAM
  16. rombo

    ෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

    nice thread
  17. rombo

    හිතට එනදෙ කියන්න පැකිලෙන්න එපා

    ලිදකට මොකටද තුන්කාලේ බට දාලා ......
  18. rombo

    අවා අවා oppo ශ්‍රී ලන්කා

    :P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::cool::cool:
  19. rombo

    Insta Account.. podi un duwapallla

    link eka deepanko insta eke

    No contents