මෙතනට යන්න --> C:\Windows\System32\drivers\etc\
එහි අති Host file එක notepad තුලින් open කරන්න,,
එහි මෙම line එක add කරන්න.
127.0.0.1 www.facebook.com
දැන් file එක save කරන්න..
facebook site එකට ගිහින් බලන්න.. එය වැඩ නොකරයි..
thats all, වැඩෙ ගොඩ.. ;)
to access again-- මෙම ලකුන #...