1. ltty head

    කවුද දන්නෙ Allion Technologies (නොහොත් Devterra) යන IT Company එක ???

    experience thiyenawa machan (SD hatiyata).. masa 3 4 wage.. not a a fresher.. samnyen umbata salary range eka ehema dannawada ASE or SE (fresher) kenek ta dena ? me companiya gana kawruth ma wage danne nadda koheda.. :dull:
  2. ltty head

    කවුද දන්නෙ Allion Technologies (නොහොත් Devterra) යන IT Company එක ???

    හැම question එකටම උත්තරෙ yes.. :D මෙ company එක ගැන උම්බ මොනව හරි දන්නවද මචන් ? if so, මට කියපන්කො කොහොමද කියලා...
  3. ltty head

    කවුද දන්නෙ Allion Technologies (නොහොත් Devterra) යන IT Company එක ???

    thanks alot machan.. that site is nice. උම්බ එකෙක් වත් elakiri එකෙ හිටියනෙ reply කරන්න.. :) salary සමාන්යෙන් කියක් අහනවද කියලා මට confused.. :confused: waiting till some one helps me.. :dull:
  4. ltty head

    කවුද දන්නෙ Allion Technologies (නොහොත් Devterra) යන IT Company එක ???

    කවුද දන්නෙ Allion Technologies (නොහොත් Devterra) යන IT Company එක ??? Allion Technologies (Devterra) website : http://www.alliontechnologies.com/ මෙ company එක ගැන දන්න අය ඉන්නවද ??? මට interview එකකට කතකලා, කට්ටිය මොකද කියන්නෙ ?? යන්ඩද එපාද?? ගියොත් කියක් salary අහන්නද ? :confused...
  5. ltty head

    Nizoral Anti-Dandruff Shampoo | use කරපු අය ඉන්නවද ????

    machan, dont worry.. meya gawata yaman.. http://www.skinclinic.lk/index.php?option=com_content&view=article&id=20&Itemid=23 Dr. Upendra Silva.. මම ගිය කාලෙ නම්, ගනන් එච්චරම වැඩි නැහැ.. channeling - 800 witharay..හැබයි බෙහෙත් නම් ගනන් ගොඩක්.
  6. ltty head

    Nizoral Anti-Dandruff Shampoo | use කරපු අය ඉන්නවද ????

    Dr. Upendra Silva is best.. location : bamba.. i went their before 4 years ago to get rid from pimples all over my face.. for me his medicine worked well. but again, for some he wasn't that good. check this link : http://www.skinclinic.lk/index.php?option=com_content&view=article&id=20&Itemid=23
  7. ltty head

    Nizoral Anti-Dandruff Shampoo | use කරපු අය ඉන්නවද ????

    උම්බට sure ද මෙ පාට ?? බ්ලු or යෙල්ලොව් ??
  8. ltty head

    How is the salary in software Industry (Srlanka)

    its all right machan..
  9. ltty head

    How is the salary in software Industry (Srlanka)

    kawruth naha ne meka danna.. :dull: http://www.alliontechnologies.com/
  10. ltty head

    How is the salary in software Industry (Srlanka)

    thanks for these info's... do u know anything about this company ? Allion Technologies (Devterra)
  11. ltty head

    How is the salary in software Industry (Srlanka)

    kawruth nadda ?? :dull:

    No contents