ඇඩොල්ෆ් හිට්ලර්
බර්ලින් නුවර භූගත මාළිගාවක සිටි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් තම නළලතට වෙඩි තබා ගනිමින් සියදිවි නසාගත් බව කියවේ. මේ වෙඩි තබා ගැනීමත් සමඟම ඔහු සිටි බිම් අතුරනයට රුධිරය රූරා වැටුණු අතර ටික වේලාවකින් පිළිස්සුණු ආමන් සුවඳක් වාතාශ්‍රයට එක්වන්නට විය.
පසු කාලයක හිට්ලර් ගේ මරණය සම්බන්ධයෙන්...