කොරියාවේ තියෙන්නේ nonprofessional jobs තවත් විදිහකින් කියනවා නම් D3 කියන ජොබිස්. උදාහරණයක් හැටියට කියනවා නම් ටීවී හඳන කර්මාන්ත ශාලාවක ඒවා පැක් කරන්න. කාර් හඳන වැඩ පොළක ඇන්ජිමේ ඇණයක් කපන්ඩ අන්න ඒ වගේ කොරියානුවෝ කරන්න කැමැති නැති අමාරු බයානක වැඩ තමයි ඔය ජොබ් කාණ්ඩයේ තියෙන්නේ..
හැබැයි මැරිලා...