දන්න කෙනෙක් මටත් විස්තර කියපන්කෝ .... මගෙත් same specifications... wife හැර...
යමන් යමන් කොහේ හරි රටකට
දන්න කෙනෙක් මටත් විස්තර කියපන්කෝ .... මගෙත් same specifications... wife හැර...
උබට කැනඩා ඉසි පුළුවන්
ielts 6.5 ඇති වෙයි , PNP ඕනි නැහැ උබට Express entry ම පුළුවන්
තනියෙන් කරගන්න පුළුවන් , එත් සමහර ධෙවල් කම්ප්ලේක්ස් , එනිසා හොදම කන්සල්ටනට් කෙනෙක් අල්ල ගනින්
කලින් හිටපු ඇම්බසීඩර් කෙනෙක් ඉන්නවා පොර සල්ලි කඩන්නේ නෑ , ජෙනුයින්
කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් වැඩක් නෑ ඩිග්රී එකෙන් පස්සෙ ගත්තු එක්ස්පීරියන්ස් තමා කවුන්ට් කරන්නෙ
Habibi, mama inne Sohar wala. QS kenek. uba koheda ban inne ???
Ielts 6.5 thiyagena enna hithanna epa canada nan. L8 R7 W7 S7 wath thibboth chance have. Max experience points denne 3 years walata. Kisima deyak complex na. If u can read and understand english u can do it easily
උබට කැනඩා ඉසි පුළුවන්
ielts 6.5 ඇති වෙයි , PNP ඕනි නැහැ උබට Express entry ම පුළුවන්
තනියෙන් කරගන්න පුළුවන් , එත් සමහර ධෙවල් කම්ප්ලේක්ස් , එනිසා හොදම කන්සල්ටනට් කෙනෙක් අල්ල ගනින්
කලින් හිටපු ඇම්බසීඩර් කෙනෙක් ඉන්නවා පොර සල්ලි කඩන්නේ නෑ , ජෙනුයින්
Australia අනාථ. Canada ඊට එහා. USA = FUN!

බොහොම ස්තූතියි දැනුවත් කලාට... පුලුවන්ද මට විස්තර ටිකක් දෙන්න කොහොමද් ඇප්ලයි කරන්නේ කියල.. කාවද කන්සල්ට් කර්න්න ඕන කියල..
ubata hambena points gana kiyanna Ausi walai , Canada walai .
oya link deke ati point calulate karana widiha .
HND eken passe work experience count karanne .
Ausi walata HND eken passe two years adu karala ena gana dala points balanna .
5 min aran oya wade karala points gana danna metana
https://www.elakiri.com/forum/showthread.php?t=1830170
https://www.elakiri.com/forum/showthread.php?t=1830793

BUMP

Australia - Laid back culture - relax
Canada - Nice people
US - full corporate! Competiotion eka wadi...
mama kiyanne jobs patten...umba balana messurmets monada danne na![]()
ඔන්ලයින් ඇප්ලයි කරපන්. එක එක ඒජන්ට්ලා හරහා ගිහින් මුදලයි කාලයයි දෙකම නාස්ති කරගන්න එපා. ඕනෑම කෙනෙකුට තනියෙන් ඇප්ලයි කරන්න පුළුවන්. මගේ කසින් කෙනෙකුගෙ ඇප්ලිකේෂන් එක මම දැම්මෙ (Now she is a citizen in Canda). එහෙම උනාම තමන්ගේ කේස් එක ගැන තමන්ට ලොකු අවබෝදයක් ඇති වෙනවා. මොනවා හරි එහෙන් රික්වෙස්ට් කරත් ටක් ගාල රිප්ලයි කරන්න පුළුවන්. මගේ පවුද්ගලික අදහස නම් මිඩ්ල් ඊස්ට් වල තව ටික කාලයක් ඉඳල හම්බකරලා ඇති කියල හිතිලා පොඩි එකෙක් එහෙම ඉන්නකොට වෙන රටකට යන්න කියන එකයි. ඒ අතරවාරෙ යන්න හිතන් ඉන්න රටකට ටිකක් දිග වැකේෂන් එකක් ගිහින් බලපන් ඒ ක්රමේට කැමතිද කියල. මටනම් තිත්ත වෙලා ඉන්නෙ.