1. creed1

    Rep 30+++

    දියන් බලන්න
  2. creed1

    22 Million All USA Database

    උබ මගෙ FB ඉන්නවා නෙද? උබෙ නො එක පීඇම් එකක් දාපන්කො
  3. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    ALL NEW RAIZE "X" GRADE NEW PRICE LKR 5,150,000 Deliver time : Mid 2020 feb
  4. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    ALL NEW RAIZE "XS" GRADE NEW PRICE LKR 5,259,000 Deliver time : Mid 2020 feb
  5. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    ALL NEW RAIZE "G" GRADE NEW PRICE LKR 5,525,000 Deliver time : Mid 2020 feb
  6. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    ALL NEW RAIZE "Z" GRADE NEW PRICE LKR 5,785,000 Deliver time : Mid 2020 feb
  7. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    නෑ මචන් ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා. 1000 cc වලින් පහල විට්ස් ඇරුනම ටොයොටලා කිසිම වහනයක් හදන්නේ නෑ. එවා හදන්නේ ඩයිහට්සු විතරයි. ඩයිහට්සු ටොයොටා එකට කලින් රොකී කියලා එලියට දැම්මෙත් මෙකමයි. වෙනසකට තියෙන්නෙ ශෙල් එක . ඩයිහට්සු හඩලා ටොයටා එකට බ්‍රෑන්ඩින් කරලා දෙනවා.
  8. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    මචන් මෙ අලුත් ප්‍රයිස් එක බලන්න
  9. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    කොහොමත් සිලින්ඩර් 3න තම මචන් .
  10. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    ඕප්ශන් අවශ්‍යනම් එවත් එක්කම ප්‍රිකෙ එක දෙන්න පුලුවන් . :love: අඩුවට දෙන්න පුලුවන් අඩුම ගනන දාන එක හොද නෑනේ. :P
  11. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    තව Discount දෙන්න පුලුවන් . මුලින්ම ඔර්ඩර්කල කිරියේ අයට 58.50 දුන්නෙ
  12. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    මචන් මේල් එක දාන්න මම බුක් එක මෙල් කරන්නම්
  13. creed1

    3.6mil permit to sell

    වැඩි නද්ද බ්ං :rolleyes:
  14. creed1

    ඔයාලා ඡන්දෙ දැම්මෙ කාටද ?

    (කරුණාකර විනීතව හැසිරෙන්න) ස්තූතියි..
  15. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    අඩෝ මගෙ රෙප් කපලා බන් ඔන්න බලන්න මුන්ගේ හැටි. ලොකුගනක් අඩුවෙලා බන්. :confused::baffled:
  16. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    හරියටම බලලා කියන්නම් මල්ලි
  17. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    මෙකෙ එන්නේ ටොයොටලගේ අලුත් ඇන්ජිමක් + ගිරයර් බොක්ස් එකක් .ටර්බෝ කිසිම අවුලක් නැහෑ ටොයොටලා කියලා තියෙන විදියට.
  18. creed1

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    මගෙ කැල්කියුලෙශන් එක අනුව ඔක්කොම 66 ක් වගෙ වෙයි බන් . හරියටම බලලා කියන්න ඔනේ

    No contents