1. powers

    HondaMPLG's Funeral House

    RIP saho
  2. powers

    අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

    එල ..දිගටම කරගෙන යමු :yes:
  3. powers

    මාර කේස් එක

    මාත් ඔය සීන් එක අහල තියනවා සහෝ .එත් incoming (අපිට අනිත් පැත්තෙන් ගන්න කෙනාගේ 4න් එකත් ඒ වර්ගේ එකක්ම වෙන්න ඕනි කියල තමයි අහල තියෙන්නේ ).ඔය 4න් එක වැඩිය ප්‍රසිද්ද උනේ නැහැ .එත් වැඩේ හිත ගන්න බැහැ .4න් විකුණන එකෙකුත් කිව්වා ඔය සීන් එක ..වීඩියෝ එකත් දාපන්කෝ බලන්න :yes:
  4. powers

    කළු පූසො

    මචන් වැඩක් තියනවා කරන්න ..උන් මරන්න නෙමෙයිනම් ඉල්ලන්නේ ඔය කොහේ හරි ඉන්න පුසෙක් අල්ලලා black Hena පාරක් දල විකුණා ගන්න බැරි වෙයිද?:lol:;)
  5. powers

    කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)

    කොලබ ගැන කියද්දී මේකත් කියන්න ඕනි ,,පිට් පොකට් කාරයෝ ,මර්සි කාරයොයි එමට ඉන්නවා මචන්ලා .. 1.ගමනක් බිමනක් යනවනම් යන්න කලින් මග තොට විස්තර හරියටම දන්නා කෙනෙක්ගෙන් අහගෙන යන්න .ඕකට ඉස්සර කියන්නේ මං සලකුණු ඔස්සේ යනවා කියලා ..හැරෙන්න ඕනි පර ලග තියන බිල්ඩින් එකේ නම ,පාට ,බස් එකේ රූට් නො එක වගේ දේවල්...
  6. powers

    SUNDAY CHOICE

    heart touching short film saho..TFS :yes::yes:
  7. powers

    Chilli Paste හදමු!!

    TFS :)
  8. powers

    JOB vacancy - Emirates Baggage clearance

    Bump :)
  9. powers

    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

    ela.TFS :lol: මැණිකේට පමණි බය කෝරලේ මහත්තයා :lol:
  10. powers

    බඩේ අවුලක්

    ඉගුරු කෑල්ලක් තලලා කාපන් ..නැත්නම් දෙහි ගැටයක් අරන් ඒක මැදින් පළලා ලුණු කැටයක් ගහලා 3 පාරක් හපලා ගිලපන් ..:)
  11. powers

    වවුල් කරදරෙන් බේරෙන්න මොකද කරන්න ඕනේ Help

    එරමිණිය අතු ටිකක් එල්ලන්න .ටිකක් හීනි අතු ගන්න එතකොට උන්ට එල්ලෙන්න බෑ .:)
  12. powers

    UK ..................... Business Help

    තැන්ක්ස් මචන්
  13. powers

    UK ..................... Business Help

    ලොකු ගානක් නෑ මචන්..අර Ebay එකේ වගේ අපිට පොඩි ලාබයක් විතරක් එන විදියට යවන්න කියල බැලුවේ .ලොකුවට පටන් ගන්න තරම් සල්ලියක් න මචන්.මම හිතුවේ DHL අය කරන්නේ යවන බඩු වල වටිනාකමට + බර ප්‍රමාණයට + කාල සීමාවට කියල.ඉතින් ඒ විදියටම අපිට market එකට පොඩි ප්‍රමාණයක් යවාගන්න බැරි වෙයිද?

    No contents