මෙහෙමයි සහෝ ....
"නියත ජය,ගොවි සෙත ,ශනිදා වාසනාව " කියන ටිකට් වල A-z වෙනකන් ඉංග්‍රීසි හෝඩියේ එක් අකුරකුත් , 1-99 දක්වා ඉලක්කම් අතුරින් ඉලක්කම් 4ක් ඇතුලත් වෙනවා ...උදාහරණයක් ලෙස
Z 08 33 51 53 ....එදිනට නියමිත මුළු මුදලම ලබා ගැනීමට නම් මෙම අංක සියල්ලම ටිකට් පතේ සදහන් විය යුතුයි ...
"ජාතික...