1. chatura_CN

    SUV under 20m ?

    Import කරන්න vezel ඇරෙන්න 20m වෙනකන් තියන අනිත් හොද SUV models මොනවද ?
  2. chatura_CN

    වතුර

    Oya pe kallak rath karala eka repair karanna puluwan. Kallak hoyaganna eka thama wade.
  3. chatura_CN

    ප්‍රාඩෝ 150 ය දීලා BYD PHEV එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ

    Pajero nm hada hada hari duwanna puluwan. Electric :no: Ganna eka mahththya model ekakma gamu ❤️
  4. chatura_CN

    DRIVING ලර්නර්ස් එකේදි කියලා දෙන්නෙ මොනාද?

    Un 30kata kiyana ne uba methana free ahaganna enawa ne. 15k diyan kiyala dnenm.
  5. chatura_CN

    හායි මොකෝ වෙන්නේ ඉතින්

    “moko wenne ithin” kiyanne kollo ne samanyen
  6. chatura_CN

    පියෙක් වුණා 😌

    Thank you so much ❤️
  7. chatura_CN

    හද පොළවට කඩන් වැටෙන් නැත්තෙ ඇයි?

    අර හදේ dyson sphere එකක් ගැන කියන එක නේද.
  8. chatura_CN

    හද පොළවට කඩන් වැටෙන් නැත්තෙ ඇයි?

    Speed එක අඩු වුනෙත් හදේ කෑලි කැඩි කැඩි පෘථවිය වටේ කැරකෙන්න ගන්නවා. ලොකු කෑලි කඩන් වැටෙයි. වඩ දිය බාදිය නැති වෙනවා. පොයට සිල් ගන්න වෙන්නෙත් නෑ.
  9. chatura_CN

    පියෙක් වුණා 😌

    Thanks for the advice ❤️
  10. chatura_CN

    පියෙක් වුණා 😌

    ඔව් මාත් ප්‍රාර්තනා කරනවා අපෙ පලවෙනි ළමයා ඉපදෙන්න මාස 4ක් තියෙද්දි නැති වුනා. එ නිසා දන්නවා ළමයෙක් හදාගන්න කොච්චර පින වාසනාව තියෙන්න ඕනෙ ද කියලා.
  11. chatura_CN

    පියෙක් වුණා 😌

    හැමෝටම Thank you so much ❤️
  12. chatura_CN

    පියෙක් වුණා 😌

    වයිෆ්ගේ ගෙවල් පැත්තේ හෙන මදුරු කරදරේ මචංලා. බබා නිසා කොයිල් දාන්නත් බෑ. නෙට් එක නිසා බබා ගෙ නම් මදුරුවෝ කන්නෙ නෑ. ඒත් වයිෆ්ගේ මදුරුවෝ කනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. දෙරවල් ජනෙල් කලින් වැහුවත් කලුවර තැන් වල රිංගලා ඉන්න මදුරුවෝ රෑට එළියට එනවා.
  13. chatura_CN

    පියෙක් වුණා 😌

    හො හෝ යාලුවනේ අපිට පුංචි පුතෙක් හම්බුනා ❤️ මාත් දැන් තාත්තා කෙනෙක්. :)
  14. chatura_CN

    නුවර විනාසයි

    Katugasthota paththe thamai haridpaththuwa

    No contents