1. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    අනිවා 18ක් තෙල් කරන්නේ නැත්නම් ඒක කාර් එකක් නෙමේ.. අබ ලෑල්ලකට තනකොල කපන මැශිමක ඇන්ජිමක් හයි කරලා උනත් කමක් නෑ 18ක් කරනවනම් ඒක කාර් එකක්.... ---ඉන්දියන් විමානයක හිමිකරුවෙක්
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ටොමා ඉන්නේ ලංකාවේ ලස්සනම එලමකිරිම පැත්තක... ටොමා ඉන්නේ ලංකාවේ ලස්සනම එලමකිරිම පැත්තක... රාවනා ඇල්ලෙන් නාන්නෙත් ඕකා මම ඉන්නේ පර්චස් 12ක හිර වෙලා. අඩ අඩා..:nerd:
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    පල උට්ටො යන්න, අර බෙන්ස් මරාලේ කඩන් වැටුනේ ලේක් හවුස් එක ඉස්සරහ දැන් ඉන්නේ කොලබ අවට තමා මචන්, මම ගේ ගත්තේ 2014දි:yes:
  4. රත්තරං

    ආයෝජනය කරන්න ගිහිල්ලා අපේ අය කරන වැරදි

    පට්ට මචන්.. 25 වෙනකන් ඉගෙනගත්ත දේවල් 35 වෙනකන් හැඩගස්සපු දේවල් එක්ක මැරෙනකන් හොදින් ජීවත් වෙන්නත් පුලුවන් දුක් විදින්නත් පුලුවන්. තීරනේ ඔබ අතේ
  5. රත්තරං

    වික්ටර් රත්නායක බිරිද සමග

    :yes::yes:අල්හමුදුලිල්ලාහ්
  6. රත්තරං

    Toyota TRH200

    සන්සාර සාගරේ බලල් මයිල් ඔන්න ඔහේ 2008-10 PO15 එකක් දිහා බලාගන්නවා:rolleyes:
  7. රත්තරං

    Toyota TRH200

    ඔව්. ඒත් ඒක අමුම අමු යකඩ පෙට්ටියක්:nerd:
  8. රත්තරං

    Toyota TRH200

    සරලවම කියන්නම් පෙට්‍රල් ඇන්ජිම චිටා කෙනෙක් වගේ ඩීසල් ඇන්ජිම අලියෙක් වගේ චීටව කරත්තෙක බැදලා අඩු බරක් දැම්මොත් ඌ හයියෙන් දුවයි. බර වැඩි උනොත් ඌට ඇදගන්න බැරිවෙයි. අලියව ඒ කරත්තෙම බැන්දොත් ඌට හයියෙන් ඉක්මනට දුවාගන්න බැරි වෙයි. හැබැයි බර දැම්මට ඌට ඇදගන්න පුලුවන් ටෝක් එක කියන්නේ "ඇබරුම් බලය"
  9. රත්තරං

    Left hand Right hand vehicle differences

    ඇයි ඩ්‍රයිවින් සයිඩ් දොර.පවර් ශටර්ස්, පවර් මිරර්ස් (දොරටත් එනවා) එන්නේ දොරට ඒ වගේම සිට් වල, දොරට ඉහලින් එහෙම එයාර් බෑග් එනවනම් පැසෙන්ජර් එයාර් බෑග් ඩ්‍රයිවර් එයාර් බෑග් වෙනස් නේ. ඒ ඇරෙන්න දෙයක් නෑ. පැට්‍රල් කටනම් දෙපැත්තටම එනවනේ එක එක වාහන වල.. ආ අනික් සීන් එක. වයිපර් වැඩකරන පැත්ත වෙනස්. ඒ...
  10. රත්තරං

    Toyota TRH200

    :yes::yes: 2.7 120ත් 7ක් දැම්මහම පොඩ්ඩක් අඩන ඔන්න මෙන්න එනවා. 2.0 එකේ 12ක් දැම්මහම විලාප තියයි
  11. රත්තරං

    Toyota TRH200

    හෝස්පවර් ගානනම් අම්බානකට ඇති ඩීසල් එකට වඩා.ඒ උනාට උබල කිව්ව වගේ ටෝක් එක නිල් ඇති.. මටත් ඒක හිතෙනවා
  12. රත්තරං

    Toyota TRH200

    :(:(:(
  13. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඉතින් ඕක දීලා එෆ්බී15ම ඕනේද? 110 සිල්ෆි බීජේ5පී කල්ටස් වගේ ඒවත් බලපන්කෝ
  14. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ මහේශ් සිරාවටම අහන්නේ මොකක්ද බන් ඒ??
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    පෝජෝ එකක්නම් කෝ මේ ලෝගෝ එක නෑනේ ඉස්සරහ:confused::confused:
  16. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙනම් හරියන්නේ නෑ
  17. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ බන් නෑ. මොකක්ද ස්ටීරීන් වීල් බෙල්ට් එක කියන්නේ??
  18. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මාශා අල්ලාහ් අල්ලාහ් දෙවියන්ගේ කරුනාව තමයි :yes::yes:
  19. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මොකටද රෙපෙයාර් කරන්නේ? මරන බයේ ඉන්න එපා සහෝ රෙපෙයාර් වලට. හොද කාර් ඕනේ තරම් තියෙනවා. අඩුවටම වාහනයක් හොයන්නේ නැතුව වටින්න ගන්න එකක් හොයන්න. බඩු තියෙනවා

    No contents