මට දැනගන්න ඕනි වෙලා තියෙන්නේ Malaysian පේපැල් ACCOUNT එකක් හදන එක නීති විරෝදී වැඩක් ද ? මම දැක්ක එළකිරි එකේ එකෙක් කියල තියෙනවා එයා පේපැල් එකට කතා කලාම උන් කිව්වා කියල Malaysian පේපැල් එකක් හදන එක අව්ලක් නැ කියල.මම ඊයේ ඒ ත්රෙඅඩ් එක දෙකකේ,නමුත් මට බැරි උන ඒ ක SAVE කරගන්න.(lasakandy ද කොහෙද කියල...