1. SSR@

    SLT හොරු

    Extra GB ගන්න එපා බං, ඕකුන් මහ හෙන හොරු :angry::angry:
  2. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    November වෙනකන් නම් $30 Offer එක තියෙන්නෙ නැති වෙයි. November වල Black Friday එකට වෙනම අලුත් Offer එකක් දෙයි. :yes::yes: Case එකකුත් ගන්න. Ebay හරි Aliexpress වලින් හරි ගන්න පුළුවන් අඩුවට හොද එකක්. :D
  3. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ගන්නද යන්නෙ එකක්
  4. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Paperwhite Thama Hugak Aya Use Karanne. LED Backlight eka nisa Night Time ekedi unath poth kiyawanna puluwan. Whitewalker bro gawath thiyenne Paperwhite. Mama Recommend Karanne Paperwhite Eka. Digatama Pawichchi karannane Ganne. :D:D
  5. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Text to Speech, Parana Kindle Wala eka thibba. Audio Books Ahanna Puluwan. Aluthinma Apu Kindle Oasis Eketh Audible Thiyenawa. :yes:
  6. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මෙය $30 ක් ලෙස නිවැරදි විය යුතුයි. :yes:
  7. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :yes::yes: කියවනකොට අල්ලගෙන ඉන්නත් වැඩි අමාරුවක් නෑ, පොඩියිනෙ. අතට ගානට තියෙනව. පහසුයි. :D
  8. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :yes::yes: Black Friday එකත් එනවනේ නොවැම්බර් මාසෙ, එතකොටත් ගණන් අඩු කරයි. Kindle E-Books වලටත් 85% දක්වා වට්ටම් ලැබෙනව. තෝරගත්ත Titles වලට පමණයි හැබැයි.
  9. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Amazon ලගෙ 10th Anniversary එක නිසා Kindle වල මිල 30% කින් අඩු කර ඇත. :yes::yes:
  10. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    hari hari mathak karala kiyannamko :P wait wait
  11. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    එහෙම එකපාරට මතක් වෙන්නෙ නෑ :baffled::D
  12. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    :rofl::rofl: සිත රිදුනද පුතී
  13. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    Acting වල කිසිම Natural ගතියක් නෑ. හෙන Overacting , :dull::dull:
  14. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඒක හොදට පේන්නෙ අනිත් හැමෝම natural විදිහට act කරන නිසා. හුගක් අයට හොද වේදිකා නාට්‍ය පසුබිමක් තියෙනව. නිකං අතපල්ලෙන් වැටුන අය නෙවෙයි. යුරේනි Miscast. වෙන හොද Actress කෙනෙක්ව ගන්න තිබ්බෙ. :dull:
  15. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    යුරේනිගෙ Overacting, වෙනස හොදට පේනව :rofl:
  16. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    කතාව දිගට ඇදගෙන යන්නෙ නැති උනොත් හොදයි. එහෙම උනොත් කොලිටිය බහිනව

    No contents