නය ගන්නෙ කන්න නෙමෙය්
ශ්‍රී ලංකාව චීන රජයට රුපියල් කෝටි 67,000 ක මුදලක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ණයක් පවතින අතර ඒ සියලු ණය ද්විපාර්ශ්වීය එකඟත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ලබාදුන් ණය බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළ බව 'රොයිටර්' පුවත් සේවය ඊයේ (02දා) වාර්තා කළේය.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය...