හෙක්ටයාර් 108 ක භූමි ප්රදේශයක්
ඉන් නොටසක් 99අවුරැදු බදු යටතේත්, කොටසක් සින්නක්නරවත් පවරා දීම.
මහින්දයා මේවා හදාලා තොන්නේ 99 අවුරුද්දකට පස්සේ ඉපදෙන ළමයින්ට ප්රතිලාබ ගන්න![]()
ලන්කා සිතියමේ පෙන්න පන් බලන්න චීනට දෙන හෙක්ටාර් 20.
හෙක්ටයාර් 108 ක භූමි ප්රදේශයක්
ඉන් නොටසක් 99අවුරැදු බදු යටතේත්, කොටසක් සින්නක්නරවත් පවරා දීම.
මහින්දයා මේවා හදාලා තොන්නේ 99 අවුරුද්දකට පස්සේ ඉපදෙන ළමයින්ට ප්රතිලාබ ගන්න![]()
දැන් උබේ අපොපොච්චි ඒවා ගෙවලද තියෙන්නේ . මහිදට පෙරපලකයෝ ගත්ත වගේ 12 ගුණයක් නය අරන් තියෙන්නේ මහින්ද
![]()
හිටපු සවුක්ය ඇමති උඩ බලන්ද හිටියෙ ? kollakaraya ekka fight karala oova gedarama ariyane ban![]()
ජපන් ආර්තිකෙ දුර්වල තමා උඹ නෑ කියනවද?
ණය අරගෙන ණය වාරික ගෙවන අපේ ආර්ථිකේ ඊට වඩා සැහෙන්න ශක්තිමත් 
ඔය ගුනේ එක්ක මොන දේශපාලනේද මචංල
ආතල් එකට බයිට් කරලා අත ඇරලා දාපල්ලා![]()
ඔය ගුනේ එක්ක මොන දේශපාලනේද මචංල
ආතල් එකට බයිට් කරලා අත ඇරලා දාපල්ලා![]()
ඔව් බංණය අරගෙන ණය වාරික ගෙවන අපේ ආර්ථිකේ ඊට වඩා සැහෙන්න ශක්තිමත්
![]()



අනේ ෆකෝ උඹ කටින්ද කතා කරන්නෙ? චීනා හදපු ප්රොජෙක්ට් වලින් පාඩුවටම දුවන්නෙ මත්තල විතරයි. අනිත් වා වලින් ආදායම් එනව.

අන්තිම වෙනකොට බැහැ වගේ් නෙ... හෙන පවු බන් උඹලා.....
අන්තිමක් වෙන්නේ කොහෙද මම උඹව බයිට් එකට ගන්න ගත්තේ මේ දැන් නේ?
අනේ ෆකෝ උඹ කටින්ද කතා කරන්නෙ? චීනා හදපු ප්රොජෙක්ට් වලින් පාඩුවටම දුවන්නෙ මත්තල විතරයි. අනිත් වා වලින් ආදායම් එනව. කොමෙන්ට් කොරන්න කලින් ටිකක් ඉගෙන ගෙන වරෙන්. අනික කොයි රටද ලන්කාවෙ කර්මාන්ත පටන් ගන්න ණය දුන්නෙ සෝවියට් දේශෙ ඇරෙන්න? කියපන් බලන්න. එහෙම කර්මාන්ත පටන් ගන්න ණය දෙන රටවල් අද ලෝකෙ නැහැ. යතාත්රතය තේරැන් ගනින්. අනික චීනෙ ඇරෙන්න අනිත් කොයි රටද අපිට අධීවේග හදන්න, වරාය හදන්න, පෝ්ට් සිටි හදන්න ණය දුන්නෙ කියපන් බලන්න? එකක් වත් නැහැ නේද?

සියා චිනෙක්දඔව් බංණය අරගෙන ණය වාරික ගෙවන අපේ ආර්ථිකේ ඊට වඩා සැහෙන්න ශක්තිමත්
![]()

Enawa enawa
Hambantota port explodes with thumping losses in bunker fuel sale
By Sunimalee Dias
Purchase of bunker fuel for the Hambantota port has stopped as it had incurred losses amounting to US$16 million since it commenced operations in June 2014.
Newly appointed Sri Lanka Ports Authority (SLPA) Chairman Dr Lakdas Panagoda speaking with the Business Times said bunkering at the Hambantota incurred losses.
The authorities found that bunkering was started without studying the subject carefully with a bank facility of $30 million for the sole purpose of purchasing bunker fuel.
- http://www.sundaytimes.lk/150222/bu...umping-losses-in-bunker-fuel-sale-136523.html

ණය පියවන්න සල්ලි නැත්තන් ණය ගන්න වෙනවා තමා....

අහපු එකට උත්තර දිපන්කෝ දැන් නය ගෙවලද තියෙන්නේ. නය 10 පාරක් ගෙවන්න පිලුවන් තරම් සස්ල්ලි අරන් තියෙන්නේ. අනික නයක් ගෙවන්න ඒවගේ 10 නය ගන්න කියලා උබට කියේ පන්තියේද ඉගැන්නුවේ 

). අපේ රට මුලිකවම බලන්න ඕනේ තරුණයන්ට රස්සාවල් (direct and indirect) , ආර්ථිකයට ගැම්මක් වගේ දේවල්. මොකෙනඩ ආදායම් එන්නේ ?? නෙම්ලුම් පොකුනෙන්ද ?? විදේශ වීනිමය එනවද අදිවේගී මාර්ගවලින් ?? විදේශ වියදම් අඩුවෙනවද?? කොලබ වාරයේත් අලුත් ජැටියේ අදායම අවුරුදු 40 යනාකන් චීනෙට ගිහින් බලපන්.
කොයිරටකින් වත් ආදරදෙන්නේ නැහැ එක හරි. අදිවෙගෙන් රටට හම්බෙන සල්ලිය මොකද්ද?? මත්තලින් ?? උව හරියට චිනේ එකෙක් වගේනේ චිනේ පැත්තට කතා කරන්නේසියා චිනෙක්ද


මම යනවා නිදියන්න කට්ටිය ඔටුවත් උදව්වට නැති වෙලාවේ ගුනේව පරිස්සමට බලාගන්න![]()

නිදාගන. ගුනේ නිකම් බොරු ගොත ගොත වටේ යන්නේ නැතුව සවිස්ත්රත්ම විවේචනයක් දාපන් තර්ඩ් එකේ කරුණු සම්බන්දව. මේක දාලා තියෙන්නේ වචන හර්බ කර කර නරි නාවන්න නෙමයි. ඒ නිසා මෝඩයා වගේ ප්කියවන්නේ නැතුව උත්ත්ට්රය්ක් දීපන් අපිටත් යමක් ගන්නපුලුවන්. සුබ රාතියක්