1. HypermaD2

    ගුඩ් නයිට් මචන්

    සිංදු වල තේරුම් කීයක් නම් දැන ගත්තද සැසිලිටි අයිය නිසා.. මම එක පාරක් පිටු 100කට වැඩි ලොකු පරන ට්‍රෙඩ් එක්ම පට්ට ආසාවෙන් කියෙව්ව.. අපරාදෙ අඩු වයසෙන් යන්න උනා... :( නිවන් සුව ලැබේවා අයියෙ...
  2. HypermaD2

    ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය

    සිරි මාම කරපු හොද වැඩ අතලොස්සෙන් එකල්.. සේනක බිබිලේගෙ ඖෂධ ප්‍රතිපත්තිය පොඩියට හරි ක්‍රියාත්මක කලා
  3. HypermaD2

    රටට ආදරේ HEMAS

    අනිවා :yes::yes::yes:
  4. HypermaD2

    ශ්‍රී ලංකා රජයට ආර්ථික සම්භාධකයක්

    Ow ekek ne hari ekek.. Awa th survive wenna be
  5. HypermaD2

    ශ්‍රී ලංකා රජයට ආර්ථික සම්භාධකයක්

    Ape ponnayo nan baya wei.. Mona da wenna puluwan Effect ? Home servants tama neda
  6. HypermaD2

    RIP ~ Sasliit ~

    නිවන් සුව අයියෙ...
  7. HypermaD2

    Post only Officially Confirmed News

    ❤️❤️❤️
  8. HypermaD2

    Halal - Pizza Hut Sri Lanka

    බැනල තේරුමක් නෑ.. උන් ඒක ඉහලට දන්වනව නම් ඒකයි වෙන්න ඕනෙ
  9. HypermaD2

    රටට ආදරේ HEMAS

    නිකං බ්ලොක් කරල දාන්න එපා.. කෝල් කරල ඔයාලගෙ සර්විස් එක අපිට එපා කියලම බ්ලොක් කරන්න කාරුණික වන්න
  10. HypermaD2

    රටට ආදරේ HEMAS

    අම්බානක් තියනව.. මෙම්න හේමාස් එකේ බ්‍රෑන්ඩ් Capri - Perfume Dandex - ProScalp Shampoo Diva - Detergent Powder Goya - Perfume Godrej - Hair dye Gold - Perfume, Hair Gels Fems -Slim Napkins Pro Sport - Perfume, Hair Gels Kumarika -Hair Oil, Shampoo, Conditioners and Hair Serum Paris -...
  11. HypermaD2

    රටට ආදරේ HEMAS

    මේක බෙකම් දැම්මෙ ඩෙල්මා එකෙන් ගහනව මම දන්න විදිහට..
  12. HypermaD2

    රටට ආදරේ HEMAS

    ශෙප ටමා නානා
  13. HypermaD2

    ජෙල් වලට විකල්පය....!!!!!

    කිඹුලයියේ.. පී එම් සුද්ද කොරන්ඩෝ...
  14. HypermaD2

    රටට ආදරේ HEMAS

    මේවගෙන් තමා මායි ඩයිහාඩුයි මොරාල් අප් වෙන්නෙ.. පිස්සු හැදෙනව ඩේට බේස් ෆිල් කරද්දි.. ඌ මාව මෝටිවේට් කරන්ව මම ඌව මෝටිවේට් කරනව :lol::lol::lol: 😅
  15. HypermaD2

    Halal - Pizza Hut Sri Lanka

    හදමුද රැල්ලක්? ඕවට කතා කරල රිජෙක්ට් කරන්න?

    No contents