ඔබ අහන ප්‍රශ්නය හරිම ඛේදවාචකයකි.... ඉතිහාසය නැවත නැවත් ලියවෙයි අලුත් වේ
චරිත පමණක් ඒ ඒ යුගයන් වලදි වෙනස් වන බව ජනමතයයි.. මෙවන් ඉතිහාසයක් ඇති අපවැන්නවුන්ට මෙයත් සුලු දෙයකි සිංහලේ අන්තිම රජ්ජුරැවන්ටද යුධහමුදාවේ ධුරයේ සිටියදි ජෙනරාල් වූ ප්‍රථම සෙන්පතියාටද අත්වුයේ එකම ඉරණමකි සිදුවිමට තව ඇත්තේ අද...