හ්ම්ම්…..:(
සන්සාරේ දුකයි කියල අපි කියන්නෙ කවුරුහරි අපිට උගන්නන හින්ද මල්ලි…
බුදු කෙනෙක් ලොකෙට පහල වෙන්නෙ මිනිස්සු ආද්යාත්මික අතින් උපරිම විදිහට දියුනු වෙච්ච වෙලාවට…:):)
ඒකයි ඒ කාලෙ එක බන පදයටත් මිනිස්සු රහත් උනෙ, :)දැන් එහෙම නැහැනෙ…:P
දැන් තියෙන්නෙ භෞතික දියුනුව උපරිම කාලයක්.. මේ කාලෙ බුදු...