1. archirasika

    යලිත් වඩිනු මැන

    එහෙම වෙන්න මේ දේශය බුදුන්ට වඩින්න පුළුවන් උතුම් දේශයක් කරන්න ඕනි අපි හැමෝම…..
  2. archirasika

    සූදු කෙළිය...

    මේකට නම් බරපතල කොමෙන්ට් එකක් දෙන්න වෙනවා…:lol: බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා… “ඉත්ති භන්ඩාන මුත්තමන්” කියල සිඟාලෝවාද සූත්රයේ….:) ඒ කියන්නේ ස්ත්රිය අගනා වස්තුවක් කියලා…:) ඒ වගේම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා “රූපස්සා සාදූ” කියල.. ඒ කියන්නෙ රූපයේ සැපයක් තියෙනව, ඒ සැපය නිසා තමයි සත්ත්වයා පන්ච...
  3. archirasika

    බෝඩිමේ දවස…….bodime Dawasa….

    100% correct brother...thanks a lot....:)
  4. archirasika

    බෝඩිමේ දවස…….bodime Dawasa….

    thanks sister, that was the my very idea... :)
  5. archirasika

    බෝඩිමේ දවස…….bodime Dawasa….

    බෝඩිමේ දවස…….bodime Dawasa….
  6. archirasika

    Neth Pokuna Paga....

    හ්ම්....... වචන ටිකක් සරල උනානම් කියල මට හිතෙනව…. හැඟීම් ප්රකාශ කිරීම නම් උපරිමයි….
  7. archirasika

    මරා දැම්මා මම මගේ හදවත

    අම්මියෝ…. රැඩිකල් විරහ කවක්…. මට නම් ටිකක් සැර වැඩි වගෙ… එත් ඉතින් ආදරය කියන හැඟීම තුල හැම මානුශීය හැඟීමක්ම තියෙනවා මට හිතෙන්නේ….
  8. archirasika

    සිඟමි අතීතයෙන්.... (Singami Atheethayen)

    අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ අතීතයේ තමයි….:) අපිට ගොඩක් වෙලවට හිතෙන දෙයක් තමයි “අනේ ඒ කාලේ කොච්ච්ර ශෝක් ද” කියල…:( අනිත් අතට අපි කැමති විරහ වේතනාව හිත හිතා විදවන්න… :(මිනිස්සු අතීතයට ආදරය කරනවා…. සන්වේදී නිර්මානයක් දුල් නන්ගි…..:)
  9. archirasika

    විමුක්තිවාදය

    ara katawak tiyenne sinhalaya modaya kawum kanna yodaya kiyala... api huru wela inne ateetaya gana udam ananna witharai.. good work bro...
  10. archirasika

    wassa saha adarayak

    mamath dil kiyapu ekata ekagai... antima hariye mokadda aduwak danenawa...namuth alankara nirmanayak....
  11. archirasika

    මගේ පෑතුම………. My wish…..

    thanks brother.........:)
  12. archirasika

    මගේ පෑතුම………. My wish…..

    thanks brother......:)
  13. archirasika

    ekata kamak naha malli...godak stooti....

    ekata kamak naha malli...godak stooti....
  14. archirasika

    Wesagana Watha....

    thanks brother...:)
  15. archirasika

    මගේ පෑතුම………. My wish…..

    thank you very much for the birthday wish and the comment....:)
  16. archirasika

    බණ්ඩාරේ ඔබ කොතැන ද බණ්ඩාරේ

    බණ්ඩාරේ ඔබ කොතැන ද බණ්ඩාරේ Poets will love to read this article in silumina today... click here...!
  17. archirasika

    Wesagana Watha....

    thanks randhir....:)

    No contents