ලංකාවෙ ඒවත් තියෙන්වා ඕන තරම්, , එත් google search එකේ නැ .. මොකද එවා පවිච්චි කරන්නේ Dynamic IP නිසා, DNS හරහා තමයි බලන්න ඕන. . DYDNS, DVRDNS No-IP වගේ. . . මට අහු උන colombo 10k 15ක් විතර තියෙනවා ගොඩක් ඒවා තියෙන්නෙ SKYLINE කියලා, මුලු කොලඹම බලන්න පුලුවන් ! ! !
පුලුවන්නම් හොයාගන්න. . . ...