මිට්ටනේ මට තියෙන්නේ හෙන අඩු කුලේ ලුක් එකක්. Default ශ්‍රී ලාංකික කලු කැත කොට කෙට්ටු පෙනුම. Age 37 හැබැයි 25 ක් withara පොඩ් එකෙක් කියලා උනත් guess කරන්න පුළුවන් සයිස්.
decent හිටියත් first impression එක ගොඩක් වෙලාවට අවුල් මොන විදිහට ඇඳන් ගියත්. Car එකේ වැඩකට ගියත් සමහරු හිතන්නේ මම driver කියලා...