ඔන්න ළමයි කියපු විදිහටම අද ගියා Big Bad Wolf Book Fair එකට :yes::yes:. හුගක් අඩුවට පොත් ගන්න හම්බ උනා. හොද Hardback පොතක් 650 කට වගේ ගන්න තිබ්බ. English පොත් විතරයි හැබැයි තියෙන්නෙ. :D:D
මෙන්න මං ගත්ත ඒව. මේ ඔක්කොටම මට වියදම් උනේ 8000 ගානක්. :yes:
(මේ තියෙන්නෙ කොලුවට හම්බුනු Preview Pass එක)