1. Miami-Vice

    මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?

    ඕක ලොකු කේස් එකක් නෙමෙ, හැබැයි ඉතිං දුප්පත් රෝල ගහන එවුන්ට පරිප්පු
  2. Miami-Vice

    Tomahawk මිසයිල යුක්‍රේනයට..💥

    නෑ බං ලංකාවෙ එක්ස්ප'ට් ලට පුටිං පුද්ගලිකව දැනුම් දීල තියෙනව දවස් තුනෙන් යුද්ධෙ ඉවර කරනව කියල :lol:
  3. Miami-Vice

    Uk ivarai

    අටෑක් එකට හේතුව මොකද්ද?
  4. Miami-Vice

    Tomahawk මිසයිල යුක්‍රේනයට..💥

    පුටිං පෝස්ට් කාඩ් එකක් වත් එව්වද දන්නෙ නෑ දවස් තුනෙන් යුද්ධෙ ඉවර කරනව කියල :lol:
  5. Miami-Vice

    යුරෝපයේ සිවිල් යුද්ධය අත ළඟ!

    කේස් නැත්තං සුද්දො උද්ඝෝෂන කරන්නෙ ඇයි බං?
  6. Miami-Vice

    යුරෝපයේ සිවිල් යුද්ධය අත ළඟ!

    යුරෝප් වල දාන සෙල්ලම් රෂියා, චයින, ඉන්ඩියා වල දාන්න හම්බෙයි කියල හිතන්න අමාරුයි ජැපෑන්, කොරියා කොහොම වෙයිද දන්නෙ නෑ
  7. Miami-Vice

    යුරෝපයේ සිවිල් යුද්ධය අත ළඟ!

    උන්ගෙ කතාව හැබැයි රුසියාවට ගහන්ඩ :lol:
  8. Miami-Vice

    අලුත් දෙවියෙක් බැහැලා ට්‍රැක්ලන්තයට🙏🙏🙏

    ජෙරමට චැලේන්ජ් එකක්ද? :lol:
  9. Miami-Vice

    කො බන් නිරා සෙට් එක? 🤣🤣🤣

    ලංකාවෙ ජෙනුයින් නිරාස්ල නැති තරම්... බුද්ධාගමේ විතරක් අඩුපාඩු දකින හොර නිරාස්ල තමයි ඉන්නෙ :lol: උනුත් දැං වැඩිය පේන්ඩ එන්නෙ නෑ නෝන්ඩි උනාට පස්සෙ :lol:
  10. Miami-Vice

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    කඩු ෆයිට් කාලෙ ඉඳල අවුරුදු 300ක් විතර ගියා දැන් ඉන්න තත්වෙට එන්න... කවුරුවත් උදව් කරා කියන්න බැහැ නේද?
  11. Miami-Vice

    දකුණු ආසියාවේ වේග රැජිණ සෆියා යමික්👍

    උඹට හෙන අවුල් නේද? :lol:

    No contents