Happy Birthday Bro!
අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්:eek::growl::growl:
මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ:shocked::angry:
කමක් නෑ දැන් ඉතින්:baffled::dull:
මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ...