අඩෝ thnks මචං.. උබට හොදට sure නේද podi pre workout අල්ලන්නේ නෑ කියලා ..??
මෙහෙන ගන්න්න පුළුවන් මචං.. ප්‍රශ්නේ තියෙන්නේ orginal products නෙවෙයි නේ තියෙන්නේ . එකයි අවුල බන් . :(
මං ගොඩක් තැන් වලින් බඩු අරන් බලලා තියනවා බන් ගොඩක් එව්වා dubai නේ.
එකයි බන් කියා ගියත් අවුලක් නෑ කියලා ගෙන්න්නලා...