1. ^Night Fury^

    Kohomada Mage Sinhala Chess Bord Eka

    කෙප්ප බබා, රෙප් හිඟන්නා,
  2. ^Night Fury^

    මොකෝ කියන්නේ මේ පාර සෙට් වෙනවද? තෝ බෝල් දාද්දි එහෙම අම්පයර්ට ඉඳගෙන ඉන්න පුටුවක්, මේසයක් තේකක්...

    මොකෝ කියන්නේ මේ පාර සෙට් වෙනවද? තෝ බෝල් දාද්දි එහෙම අම්පයර්ට ඉඳගෙන ඉන්න පුටුවක්, මේසයක් තේකක් කාරිය එහෙමත් පිච් එක ගාව රෙඩි කරලා තියන්න ඕනේ. මම එදා කෑවා රජ කට්ටක් හිටගෙන
  3. ^Night Fury^

  4. ^Night Fury^

  5. ^Night Fury^

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    බැල්ලි උඹ ඕක අවුරුදු ගාණක ඉඳලා කියන එකක්නේ :cool::cool: මොකෝ කියන්නේ මේ පාර සෙට් වෙනවද? තෝ බෝල් දාද්දි එහෙම අම්පයර්ට ඉඳගෙන ඉන්න පුටුවක්, මේසයක් තේකක් කාරිය එහෙමත් පිච් එක ගාව රෙඩි කරලා තියන්න ඕනේ. මම එදා කෑවා රජ කට්ටක් හිටගෙන :growl::growl:
  6. ^Night Fury^

    ‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

    මං පරණ ආව ඒවාගේ x265 නම් සබ් එකත් එක්කම වගේ ගත්තා. දැන් බලපන් American Heist, Everly වගේ එකක් ගත්තම Micromkv උන්දැලා එන්කෝඩ් කරපු ඒවාගේ සබ් නෑ. ඒවාට පිටින් අරන් x264 ඒවාගේ සබ් දැම්මම ටයිම් ෆ්‍රේම් සින්ක් වෙන්නේ නෑ :no::no:
  7. ^Night Fury^

    ‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

    මම නම් බැලුවා බං, මට නම් එහෙම සබ් සෙට් වෙලාම නෑ :no:
  8. ^Night Fury^

    ‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

    අනේ බං. කිව්ව දේ තේරුම් ගනින්. x264 යි x265 යි sync time වෙනස්. x265 ට සබ් එන්න පරක්කු වෙනවා. Encoded Sub එක්කම Rip එක ආවොත් මිසක්, නැත්තම් හෙන කට්ටක් කන්න ඕනේ හොයා ගන්න
  9. ^Night Fury^

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    උඹට නම් තනියම වුනත් මැච් එකක් ඉවර කෙරුවැකි :(
  10. ^Night Fury^

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    දැන් බං ඔය අපූරුවට ගැහුවේ ගිය පාර දකුණේ එවුන් නැතිව :lol::lol: රිදෙයි™
  11. ^Night Fury^

    ‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

    මේවා සුපිරි. ඒත් එකම අවුල ගොඩක් වෙලාවට මේවට ගැලපෙන Sub එක හොයා ගන්න බෑ :(:( මොකද x264යි, x265 sync වෙන්නේ නෑ :dull:

    No contents