ඔක අයින් කරන්න පුළුවන්. Apple customer care එකට කෝල් එකක් දීලා කියපන් icloud අමතකයි කියලා. උන් අහනවා phone number එකෙන් හරි Email එකෙන් හරි reset කරන්න... Second option එක තමයි original purchase bill එක මගින් අරින එක...
අහරියටම icloud activated date එක හොයලා pop එකක් හඳපන් ලංකාවේ නම් මම...