බුදුන් වහන්සෙ ජීවමානයි................
යාලුවනෙ මෙ පොටො එකනම් හම්බ උනෙ මාතර වෙසක් කලාපයෙ තියෙනවා දලදා මාලිගවෙ අනුරුවක් හදලා එකෙ දන්ත දාතුන් ප්‍රාදර්ශනය කරනව එක බලල එන කාටත් මෙ පොටො එක නික්ම් ලෑබෙනවා..මෙහි ඈති විශෙශත්වය නම් මෙ චායරුපය බොගහක් අසලදි ලබගත් එකක් මෙය බෑලුව විටනම් සාමන්ය චායරුපයක් වගෙ...