1. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    එල. Rep+ එතකොට degree certificate එකට වැටෙන්නෙ bsc in finance management කියලද බන් :
  2. S.Akalanka

    Nissan N16 Brake Pads

    බුදුඅම්බෝ අැයි බන් එච්චර :shocked:
  3. S.Akalanka

    Nissan N16 Brake Pads

    කීයක් විතර වෙයිද බන්? ඉස්සරහ disk, පස්සෙ drum brake තියෙන්නෙ ඉස්සරහට & පස්සට කීයක් යයිද බන්? වෙන වෙනම කියපන්කො කොලබ අවට ගන්න place එකකුයි... දාගන්න place එකකුත් කියපන්කො
  4. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    Thanks rep+ මුල් කාලේ rag එහෙම තියෙනවද බන් :sorry:
  5. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    එක course එකකට කීයක් විතර ගන්නවද බන්
  6. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    උබ kdu ද බන් :cool:
  7. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    උගන්වන එක හරියට වෙනවනම් & Degree එක පිලිගන්නවා නම් එච්චරයි බන්:yes:
  8. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    වෙන්න අැති බන්... Cadets ලට හෙන නීති ලු බන්..
  9. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    සල්ලි ගෙවලා යන එකේ එහෙම වෙන්න බෑ නේද බන්:sorry:
  10. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    සල්ලි ගෙවලා යන එකට al year එක බලපාන්නෙ නෑ කියලා කිව්වනෙ බන් call කරලා අැහුවම 2016 අයට පුළුවන් කියලා තමා කිව්වෙ August intake එකට Anyway rep+
  11. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    උබ kdu ද බන්? :sorry:
  12. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    :P උබ kdu ද බන් :confused:
  13. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    Thanks a lot mchn දිග විස්තරයට.. Rep+ සල්ලි ගෙවල යන එකට al ලියපු year එක බලපාන්නෙ නෑ නේද? මූ 2016 a/l කරලා තියෙන්නෙ :sorry:
  14. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    එ්ක තමයි බන් අැහුවෙ degree එක & campus එක කොහොමද කියලා :yes: Anyway rep+
  15. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    කවුරැත් දන්නෙ නැද්ද බන් :sorry:
  16. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    BSc in Logistics Management Degree එක තමයි කරන්න ඉන්නෙ ( cousin කෙනෙක්ට බන්) http://www.kdu.ac.lk/department-of-management-and-finance/progrm/undergraduate/bsc-in-logistics-management ලක්ෂ 6.75ක් යනවා Ranking අනුව නම් 9 kdu එක.. මේ degree & University එක හොදයිද බන් :confused:
  17. S.Akalanka

    KDU Management Degree good?

    BSc in Logistics Managemen එක තමයි බැලුවෙ ( cousin කෙනෙක්ට බන්) ලක්ෂ 6.75ක් යනවා Ranking අනුව නම් 9 kdu එක.. මේක හොදයිද බන් :confused:
  18. S.Akalanka

    අඩුවටම Management Degree එකක්

    නෑ බන්.. මූට external degree හරියන්නෙ නෑ බන් :no:
  19. S.Akalanka

    අඩුවටම Management Degree එකක්

    දන්නෙ නැද්ද බන් :(

    No contents