Nissan N16 Brake Pads

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කීයක් විතර වෙයිද බන්?
    ඉස්සරහ disk, පස්සෙ drum brake තියෙන්නෙ
    ඉස්සරහට & පස්සට කීයක් යයිද බන්? වෙන වෙනම කියපන්කො

    කොලබ අවට ගන්න place එකකුයි... දාගන්න place එකකුත් කියපන්කො
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    එල මචං

    Fbl කිව්වෙ මොකක්ද බන්


    s-l1600.jpg
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    loku ganak yanne nehe ... branded Nissanma daanna ona kiyala nehe, "MK Kashiyama" hari "Fuji" wage hoda japanese brands thiyanawa. balala daaganna
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    loku ganak yanne nehe ... branded Nissanma daanna ona kiyala nehe, "MK Kashiyama" hari "Fuji" wage hoda japanese brands thiyanawa. balala daaganna
    එල
    ඔව්වගෙ prices , types ගැනත් කියපන්කො