Scurvy යනු(මහේශ් වලතර ) සෙල්ලක්කාර ජීවතයක් ගතකරන තරමක් ගුප්ත තරුනයකි! අන්තර්ජාලයේ නිතිපතා සෑරිසරන scurvy හට දිනක් නාන්දුනන යුවතියකගෙන් email පනිවිඩයක් ලෑබෙයි! සිය ලි0ගය පිලිබදව හීනමානයෙන් පෙලෙන scurvy සිතනුයේ මෙය විහිලුවක් ලෙසය! නමුත් දිගින් දිගටම එන පනිවිඩ නිසා මෙම ගුප්ත තරුනිය හමුවීමට scurvy...